Colombo Today Local News

එජාප සජබ සාකච්ඡා බිඳවැටෙන්න හේතුව එජාප ලොක්කෙක්?

ජාතික පක්‍ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයට සන්ධානගතවීමට සිදුකළ සාකච්ඡා එජාප ඉහළ නායකයකු නිසා අසාර්ථක වූ බව සජබ සභාපති ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පවසයි.

එම සාකච්ඡා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුවූ අතර පක්‍ෂ දෙක සන්ධානගත වනු ඇතැයි තමා ද විශ්වාසය පළ කළ බවයි, ඉමිතිහාස් බාකීර් මාකාර් සඳහන් කළේ.

එහෙත් පසුව එජාපයේ ඉහළ පෙළේ නායකයකු සම්බන්ධවීමත් සමග තව දුරටත් සාකච්ඡා පැවැත්වීම බිඳී ගොස් ඒවා අතරමඟ ඇනහිටි බව ද ඔහු සඳහන් කළේය.

Related posts

ජාතික කොඩිය සහ ආගමික සංකේත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

සරසවි සිසුන් එන්නත්කරණය අද සිට

colombotoday

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

colombotoday

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday