Colombo Today Local News

අලි සබ්‍රිටත් දියවන්නාව එපා වෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව සැල කර ඇත.හිටපු ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ නැවත දේශපාලනයට පැමිණීමට ඔහු අදහසක් නොමැති බවය.

ජනාධිපති නීතීඥ අලී සබ්‍රි මහතා 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඔස්සේ දේශපාලනයට පිවිසියේය.

Related posts

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

colombotoday

අශෝක් ස්ටීල් සහ ආර්.එස් ස්ටීල් බාල කම්බි නිසා පාරිභෝගික අධිකාරිය අසල නොසන්සුන් වෙයි

colombotoday

මම ඡන්දේ දුන්නෙත් මාලිමාවට ඒ වුනාට රිලා මස් කන්න බෑ

Admin

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin