Sport

ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් පසුපස

ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ලහිරු කුමාර කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ලබාගත් අතර අසිත ප්‍රනාන්දු කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 94ක් ලබා ගෙන තිබෙනවා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ද නොදැවී ලකුණු 30ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

Related posts

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

colombotoday

එළියට විසි වූ කුසල් මෙඩිස් නැවතත් ඇතුලට

Admin

තරුෂි වෙනුවෙන් වැය කරන මුදල් අපතේ යෑමක්ද?

Admin

නොනවතින කමිඳු

Admin

විරාත් කෝලිට සූදු ප්‍රවර්ධනයේ චෝදනා – බැංගලෝර් තෙරපීම විමර්ශනයේ නව හැරවුමක්

Admin

දික්වැල්ලගේ වසර තුනක ක්‍රිකට් තහනම මාස 3න් අවසන් වෙයි

Admin