Colombo Today Local News

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි මහතා පැවසීය.

තමාට ඒ සඳහා හැකියාවක් මෙන්ම සුදුසුකම්ද තිබෙන අතර තමාගේ රසික රසිකාවියන් රටපුරා සිටින බවද හෙතෙම පැවසීය.

ඡන්දයට ඉදිරිපත් වෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකින් හෝ ඒ සඳහා ඉදිරිපත්වීමට හැකි යැයි කී කමල් අද්දරආරච්චි මහතා ජනතා යහපත වෙනුවෙන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදිය යුතු යැයිද කීවේය.

Related posts

හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාවයි

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ග්ගේ දේහය ගොඩගන්න පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක්

Admin

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

ව්‍යාජ රන් අලෙවි කිරීමට තැත් කළ 6 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

ජනපති , ජැක්සන් බලන්න යයි

colombotoday

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday