Colombo Today Local News

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

පොල් වගාව ආශ්‍රිතව වියාප්ත වන බ්‍රොන්ටිට් පාක් කෘමි උවදුර මර්දනය කිරීම සදහා පරපෝෂිතයෙකු මුදා හැරීම ලබන සතියේ සිදුකරන බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය.

හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට එම පරපෝෂිතයන් මුදා හැරීම සඳහා කටයුතු සූදානම් කර තිබේ.

දකුණු පළාත ආශ්‍රිතව 2023 වසරේ සිට මෙම කෘමි උවදුර පොල් වගාව ආශ්‍රිතව දැකිය හැකි බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin

එන්නත නොගත් පෞද්ගලික බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

colombotoday

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday