Colombo Today Local News

වසර 110කට පසු හෙන්රි පේද්‍රිස්ට ජනාධිපති සමාව හිමිවෙයි

බ්‍රිතාන්‍ය පාලන සමයේ අසාධාරණ නඩු විභාගයකින් අනතුරුව මරණයට පත් කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 33(ඌ) ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවයි.

ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස සිටි රොබට් චාමස් විසින් 1915 ජුනි මස 25 වන නිකුත් කරන ලද ප්‍රකාශයකින් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාට දඩුවම් නියම කෙරුණේ, යුධ අධිකරණයක් විසින්.

එය එම වර්ෂයේ ජූලි මස 07 වනදා ක්‍රියාත්මක කළ බව සඳහන්.

Related posts

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

colombotoday

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙම මස සංශෝධනය නොකෙරේ

colombotoday

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

ISIS ජාලයට රිංගා සියල්ල අනාවරණය කරගත් අපේ බුද්ධි අංශය බිද දැමූ දුක හිතෙන කතාව….

colombotoday

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

colombotoday