Colombo Today Local News

රෝසි ඝා-තන සැලසුමක්?

පොහොට්ටුවේ දු-ෂණ චෝදනා ලැබූ පුද්ගලයින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට පැමිණියත් කිසිවිටකත් තමන් හොරු වෙනුවෙන් පෙනී නොසිටින බව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි.

88-89 භීෂණ සමයේදී රතු සහෝදරවරුන් විසින් තමන්වද ම-රා දැමීම සඳහා සැලසුම් කර තිබු බවත් ජීවිතාරක්ෂාව උදෙසා තම දරු දෙදෙනා සහ සැමියා සමඟ රටින් පිටව ගිය බවත් ඇය සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සිදුකල සකාච්චාවේදී ඇය මේ බව ප්‍ර්කාශ කර සිටියාය.

Related posts

පල්ලකැලේ සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු අල්ලයි

Admin

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

මහසෝන් බළකා කාර්යාලයෙන් පෙට්‍රල් බෝම්බ කියා සොයාගෙන ඇත්තේ පොල්තෙල් බෝතල් !

colombotoday

අද අලුයම සිට හුදකලා බව ඉවත් කළ සහ අලුතින් පැනවූ ප්‍රදේශ මෙන්න

colombotoday

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

colombotoday

රටවල් 7කට හොරෙන් ලංකාවට මල්ටිබැරල් ගෙනා විශ්මිත මෙහෙයුම.. යුද ජයේ තීරණාත්මක හැරවුම ගැන නොකියූ කතාවක්

colombotoday