Colombo Today Local News

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

මහරගම ගුරු විද්‍යාලය අසල දී අද (22) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිබේ.

මෙම රිය අනතුරෙන් මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය අවට ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.

Related posts

ප්‍රදේශ රැසකට යළිත් නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Admin

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

“බංකොළොත් දේශපාලනයට සිංහල බෞද්ධ යැයි බලයක් ලබා නොදිය යුතුයි” – තලතා කියයි

colombotoday

ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක් තෝරාගෙන අවසන් – සුසිල් ප්‍රේම්ජයන්ත්

Admin