Colombo Today Local News

නිරෝධායන රීති කැඩූ 491ක් අත්අඩංගුවට

නිරෝධායන රීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන 55ක් ද පොලීසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 76,636 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.

Related posts

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණයට ජනපති වැට බඳියි

colombotoday

උත්සවය සමයේ විදුලි කප්පාදුව සිදුනොවන දින මෙන්න

Admin