Colombo Today Local News

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙකු ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

ඒ ජනාධිපති මන්දිරයේදියී.

ඊජිප්තුව , ඉන්දුනිසියාව , ජෝර්දානය .කොරියානු ජනරජය , හංගේරියාව , මොරිටේනියාව , ටියුනිසීයාව , ආජන්ටිනාව . ඩොමිනිකා ජනරජය , ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටී.

Related posts

“ද්‍රවිඩ විමුක්ති කොටි“ නමින් නව දේශපාලන බලවේගයක් බිහිවෙයි !

colombotoday

සතියක් රට වසන්නැයි අස්ගිරි – මල්වතු මහානාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

colombotoday

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

colombotoday

පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව වැඩි කිරීමට පියවර – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්න බෑ

colombotoday

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin