Colombo Today Local News

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

මෙවර මහ කන්නය සදහා රජයෙන් දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මගපෙන්වීම අනුව වී වගාවට යොදන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

රජයෙන් ආනයනය කරන ලද පොහොරවලට අමතරව දේශීය ව්‍යවසායකයින් විසින් නිපදවා ඇති කාබනික ඝන පොහොර හා කාබනික දියර පොහොර වගාවන්ට යොදා ගැනීමට ගොවීන්ට අවස්ථාව උදාවී ඇති බව කී ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මෙම කුමන පොහොරක් වුවත් නියමිත ප්‍රමිතියට මෙන්ම නියමිත කාලයට වගාව සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන් ගොවීන්ට උපදෙස් ලබාදෙනු ඇතැයි ද පැවසීය.

Related posts

“සටන ඕනනම් අපි ලෑස්තියි” – ජනපතිට එරෙහිව වික්‍රමබාහු කඩුව වනයි (Video)

colombotoday

කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්…

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවා

Admin

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

Admin

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

colombotoday