Colombo Today Local News

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22)දින පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට වෙළෙඳ තුළ පවතින සීනි සහ කිරිපිටි හිඟය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

කිරිපිටි මිල ඉහළ දැමුවද වෙළෙඳපොළ තුළ මේ වනවිට දැඩි කිරිපිටි හිඟයක් පවතී.

මේ සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර විසඳුම්වලට එළඹෙන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

Admin

“විග්නේෂ්වරන් වැරදි නෑ.. පිරිසක් ඔහුව වැරදියට වටහාගෙන සංහිදියාව නැති කරනවා” – ඇමති වජිර

colombotoday

ජිනීවා ප්‍රශ්නෙට ට්‍රම්ප් අත දමයි.. විශේෂ නියෝජිතයෙක් මංගල හමුවෙයි

colombotoday

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday