Colombo Today Local News

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22)දින පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වනවිට වෙළෙඳ තුළ පවතින සීනි සහ කිරිපිටි හිඟය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

කිරිපිටි මිල ඉහළ දැමුවද වෙළෙඳපොළ තුළ මේ වනවිට දැඩි කිරිපිටි හිඟයක් පවතී.

මේ සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර විසඳුම්වලට එළඹෙන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Related posts

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සතුව තිබී මෑත කාලයේ සොයා ගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය සොයා ගනී

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක්

colombotoday