Colombo Today Local News

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 22ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තියත් සමඟ මගීන් සංඛ්‍යාව අවමවීම සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු කාර්යාල දුම්රිය ගමන් වාර 22ක් නැවත දැනුම්දෙන තෙක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

Related posts

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday

සදුදා සිට ත්‍රීරෝද රථ ගාස්තුවත් පහළට…

colombotoday

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday