World

රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි. ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට ගවන්නැයි නියෝග

රාජ්‍ය සේවකයන්ගේ වැටුප දළ වශයෙන් සියයට විසිපහකින් පමණ කපා හැරීමේ ක්‍රියාවලියක චීනය නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වංසගතය හමුවේ පළාත් පාලන ව්‍යහුයන්ගේ ආදායම පහළ යාම මෙම අර්බුදකාරී වාතාවරණය ඇතිවීමට මූලික හේතුව බව එම වාර්තා වල සදහන් වේ.

සිවිල් සේවකයන්, ගුරුවරුන් වැනි පිරිස් මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර හෙනාන්, ෂිනැක්ෂි, ගුවන්ඩොන්ග්, හුබෙයි ඇතුළු ප්‍රාන්ත ගණනාවක වැසියන්ගේ වැටුප් මෙලෙස කපා හැර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඇතැම් ප්‍රාන්තවල සිවිල් සේවකයන්ට සහ ගුරුවරුන්‍‍ට මේ වසරේ ජනවාරි මාසයේ දී ලබාදුන් ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට ගෙවන ලෙසට නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

Related posts

බහරේන් අග්‍රාමාත්‍යවරයා මියයයි

colombotoday

සජිත් ප්‍රේමදාස අනුමත කෙරූ “ක්ලෝරෝක්වින්” ඖෂධය නයිජීරියානුවන්ට විෂ වේ.

colombotoday

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

විශ්වාසභංගයෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මා ට

Admin