Colombo Today Local News

උතුරු නැගෙනහිර රදගුරුවරුන්ට එරෙහිව හින්දු සම්මේලනය වීදි බසියි

ශ්‍රී ලංකා හිංදු සම්මේලනය ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව රදගුරුවරුන්ට එරෙහිව අත්පත්‍රිකා ලක්ෂයක් බෙදාහැර තිබෙනවා.

අප සිදුකල විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිංදු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්ත් මහතා ප්‍රකාශකලේ, මන්නාරම තිරුක්කෙතිස්වරම් කෝවිල් භුමිය ආක්‍රමණය කිරීම ඇතුළු, උතුරු නැගනහිර හිංදු ජනතාව ගොදුරුකර ගැනීමේ සහ හින්දූන් සහ බෞද්ධයන් විරසක කිරීමේ මිෂනාරී වැඩසටහනට විරුද්ධව හිංදු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.

හිංදු භක්තිකයන් ලක්ෂ 5කට වඩා සහභාගිත්වයෙන් පසුගිය 31 වනදා සිදුකෙරුණු නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවේදී අත්පත්‍රිකා බෙදාහැරීම සිදු කර ඇත.

Related posts

ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට පියවර

Admin

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

කිරි පැකට්වලට වස මිශ්‍ර කිරීමේ සැකය ඇමති මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුවට

colombotoday

මඩකලපු කම්කරු උසාවියේ විනිසුරු මොහොමඩ් ශියාන් අත්අඩංගුවට – අවුරුදු ගණනාවක් රියදුරුගේ වැටුප් හොරාට අරගෙන

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ගේ ඡායාරූප යොදා ජනපතිගේ අගමැතිගේ ව්‍යාජ ඡායාරූප හැදුවේ මන්ත්‍රීවරයෙක්

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday