Colombo Today Local News

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලටම ගොස් ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත.

මේ අයුරින් දේශීය ඖෂධ වර්ග නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවටද ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

Related posts

“හයිබ්‍රිඩ් අධිකරණය ‍පිහිටවනු.. චූදිතයන්ට දඩුවම් දෙනු.. හමුදා බලය අඩු කරනු” අල් හුසේන්ගේ වාර්තාව එයි

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

colombotoday

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

ඇතුල්කෝට්ටේ – නාවල මාර්ග යා කරමින් නව පාලමක්

colombotoday