Colombo Today Local News

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී ගුවන්තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් සේවා අමාත්‍යවරයාට උපදෙස්දී ඇත.

එම කටයුතු වලට කිසිම ආකාරයක බාධාවක් වීමට ඉඩ නොතබන්නැයිද දැනුම්දී ඇත.

ජනතාවට ගුවන්තොටුපොළවල්වලට ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

Related posts

සිකුරාදා තෙක් පෝලිම්වලට එන්න එපා.. ගෑස් නෑ .. – ලිට්‍රෝ

colombotoday

සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් 50ක බලපත්‍ර කොවිඩ් ලෝකයෙන් තුරන් වනතෙක් අත්හිටුවයි

colombotoday

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

ජනපති ඇමතිවරුන්ගේ කටවල්වලට තිරිංග දමයි !

colombotoday

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

colombotoday