නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (21)දින උදෑසන 4 සිට හුදකලා කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කර ඇති බවයි.
ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමණ දකුණ සහ පහළගොරක ඔය යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර තිබේ.