Colombo Today Local News

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

පළාත් පාලන මැතිවරණය සේම ඉදිරි මහ මැතිවරණයද කල් දැමීමට ආණ්ඩුව කටයුතු කිරීමට ඉඩ ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය සැක පළ කළේය.

කෙසේවෙතත් ආණ්ඩුව පැවසුවේ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට හැකිවනු ඇති බවය.
මෙම අදහස් පළ වුණේ පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පස්වරුවේ විවාදයට ගැණුනු පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය යුතු බවට වන කල්තැබීමේ යෝජනාවේදීය.

මේ අතර වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමු කරන ප‍්‍රශ්න සදහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරුන් සභා ගර්භයේ නොසිටීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී ඊයේ (25) කතාබහක් ඇති විය.

Related posts

සහරාන් නොදන්නා බව හකීම් කියන්නේ පට්ටපල් බොරුවක්, සහරාන් වැඩකළෙත් මුස්ලිම් කොංග්‍රසයටයි !

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට

colombotoday

පිළිකා රෝහලට වාට්ටුව හදපු මටත් සී.අයි.ඩී. යන්න වුනා

Admin