Colombo Today Local News

කිලිනොච්චි, පරවිපරච්චාන් හමුදා කදවුර සති දෙකක් ඇතුළත ගලවා ඉවත් කරයි !

sambandhan rකිලිනොච්චිය, පරවිපරච්චාන් යුද හමුදා කදවුර සති දෙකක් ඇතුළත ඉවත් කිරීමට රජය එකග වූ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

හමුදා කදවුර ඉවත් කර ඉඩම් පවරා දෙන්නැයි ඉල්ලා පරවිවරච්චාන් යුද හමුදා කදවුර ඉදිරිපට විරෝධතාවයේ නිරත වූවන් හමුවූ අවස්ථාවේ විපක්ෂ නායක වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා සමග තමා සාකච්ඡා කළ බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආර්. සම්බන්ධන් පවසයි.

Related posts

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

colombotoday

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

Admin

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin