Colombo Today Local News

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

mithrepala 23

ජාති, ආගම්, භාෂා, කුල, වර්ණ, භේද නොමැති ක‍්‍රීඩා පිටිය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ ජනතාව අතර සාමය, සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනගමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළේදී ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළ බවයි.

සංහිඳියාව වචනයට සීමා නොකර ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒම සඳහා පසුගිය වසර එක හමාරක කාලය තුළ රජය උපරිම කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා පවසයි.

ක්‍රිඩා පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිළධාරින්ගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩංගණයේ අද පෙරවරුවේ පැවැති උත්සවයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්. – Appointment මගින් පාස්පෝර්ට් ලබා දීම සිමාව ඉක්මවා යයි

colombotoday

රන් මිල අදත් ඉහළට

Admin

විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයි

colombotoday

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

මැයි මාසය තෙක් ලැබුණු විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුව කියයි

Admin

“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” රන්ජන්ට උචිත රැකියාව ගැනත් ඥානසාර හිමි කියයි

colombotoday