Colombo Today Local News

වනජීවී ඇමතිගේ ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් පෙත්සමක්

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ව්‍යාපෘතිය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙහි වගඋත්තරකරුවන් ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැනීම් කැණීම් කාර්යාංශය ඇතුළු පිරිසක් නම් කර ඇත.

Related posts

හෙට සිට ගෑස් මිල පහළට

Admin

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි නිලධාරීන්ට ජනපතිගෙන් හා අගමැතිගෙන් උපදෙස්

colombotoday

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday