හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා තම නිවසේ උඩුමහළින් බිමට වැටී මියගොස් ඇතැයි වාර්තා වේ.
මේ වනවිට ඔහුගේ දේහය කළුබෝවිල රෝහලේ ඇති අතර මරණ පරීක්ෂණය සිදු කෙරෙමින් පවතී.