World

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

තවත් කොවිඩ් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Novavax නම් සමාගම එම කොවිඩ් මර්දන එන්නත නිපදවා ඇති බව වාර්තා විය.

එය වයස අවුරුදු 18ට වැඩි අය සඳහා වඩා ප්‍රතිඵලදායක බව සඳහන් වෙයි.

ඒ අනුව මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් එන්නත් 10ක් සඳහා අනුමැතිය දී තිබේ.

Related posts

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin