Colombo Today Local News

අත්තනගල්ල ප්‍රා සභාවේ ගුටි කෙලියක්.. කන රත්වෙන්න වැදුණු මන්ත්‍රීවරියක් සුව සැරියෙන් යයි

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ එජාප මන්ත්‍රිවරියක 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

සභාපතිවරයා ද එම ගැටුමට මැදි වී ඇතැයි තහවුරු නොවු ආරංචි මාර්ග කියයි.

කන ප්‍රදේශයට වැදුණු පහරක් හේතුවෙන් ලේ ගලන තුවාල සහිතව ඇය රෝහල් ගත කර ඇත.

ජවිපේ ප්‍රා සභා මන්ත්‍රීවරයාට එල්ල වූ විරෝධතාවක් ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වී ඇති අතර දහවල් 12.30 දක්වා සභාව උණුසුම් වී ඇතැයි වාර්තා වේ.

Related posts

හැඳුනුම්පත නැති නිසා තාප්පයෙන් පැන උසාවි ගිහිල්ලා! සැකකරු නමගිය හොරෙක්‌!!

colombotoday

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයෙකුට කන්‍යාවියන් විකුණලා.. | ගණිකා ජාවාරමේ නිරත ප්‍රසිද්ධ මෙල්ඩා අත්අඩංගුවට

colombotoday

යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් රිය අනතුරකින් ජීවිතක්ෂ‍යට

Admin

අධිකරණයේ වැසිකිළියක් තුළදී අල්ලස් ගත් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

colombotoday