World

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

නිහඬව සිටීමට හැකි නම් පමණක් මන්ත්‍රීවරුන් පමණක් සහභාගීවන වැදගත් පක්ෂ සාකච්ඡාවලට මන්ත්‍රීවරියන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව ජපානයේ පාලක ලිබරල් පක්ෂය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව මන්ත්‍රීවරියන් පස් දෙනෙකු වෙත වැදගත් පක්ෂ සාකච්ඡාවලට සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර ඔවුන් අනිවාර්යෙන්ම අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතුයි.

යම් අදහසක් දැක්වීමට අවශ්‍ය වන්නේ නම් එම සාකච්ඡා අවසන් වීමෙන් පසු අවස්ථාව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

බංගලාදේශය තබ්ලික් ජමාත් සාමාජිකයින් 321ක් පල්ලි දෙකකට දමා වසා දමයි.

colombotoday

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

ඇමෙරිකන් ගුවන් ප්‍රහාර වලින් ඉරාන හමුදා නායක මරුට

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

ට්‍රම්ප්ගේ තීරණයට ප්‍රංශයේ සහය.. මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වහන්න ප්‍රංශයත් සූදානම් !!

colombotoday

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday