Colombo Today Local News

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වසරකට වරක් කෝප් සහ කෝපා කාරක සභා වලට වරාය නගරයේ ගිණුම් ඉදිරිපත් කළ යුතු බවට වගන්තියක් ගෙන එන්නැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා කීය.

“මෙය මුදල් විශුද්ධිකරණයට මධ්‍යස්ථානයක් ඇති කිරීමේ යටි අරමුණින් ගෙන එන පනතක් බවට විදේශ රටවල් පවා සැක පළ කර තිබෙනවා.

අද ආණ්ඩුව චීනයට බින්න බහින්නට ඉඩ දී තිබෙනවා. කලාපිය බලවතා වන ඉන්දියාව තරහ කරගෙන කිසිවක් කරන්නට බැහැ.”යනුවෙන්ද කිරිඇල්ල මහතා කීය.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

colombotoday

“2020 වනතුරු ඉන්න… වැට් බද්ද 2%කින් අඩු කරනවා“ – මුදල් ඇමති

colombotoday

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

colombotoday

තමන්ගේ ආසනය දිනාගන්න බැරි සජිත්ට කොහොමත් පක්ෂය බාරදෙන්න බෑ – සිරිකොත

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin