Uncategorized

2021 IPL – ඩැනියෙල් සෑම්ස්ටත් කොවිඩ්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස් ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔහු RCB කණ්ඩායම සමග අප්‍රේල් 03 වනදා එක්වී තිබුණි. එහිදී ලබාගත් PCR වාර්තාව අනුව ඔහු ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ අතර නමුත් කණ්ඩායම රැඳී සිටින හෝටලයේදී සිදුකළ දෙවැනි PCR පරීක්ෂණය අනුව ඔහු ආසාදිතයෙක් බව ට තහවුරු වී තිබේ.

ඒ අනුව, 2021 IPL තරඟාවලියට එක්වීමට නියමිත දෙව්දත් පදික්කාල්, අක්ෂා පටෙල් සහ නිතිෂ් රානා යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස මේවන විටත් හඳුනාගෙන තිබේ.

Related posts

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය – පුතු දෙදෙනාට ඇප

colombotoday

ජාතික ධනය මහ දවාලේ කොල්ල කෑ බැදුම්කර මගඩිය : කෝප් නිර්දේශ මෙන්න

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

මත භේධයට තුඩුදුන් යහපාලන රජයේ ජාත්‍යන්තර එකගතා, ගිවිසුම් නැවත සමාලෝචනයට රජය සූදානම් !

colombotoday

ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday