Colombo Today Local News

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

20 වන සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් රට තුළ බලවත් විරෝධතා සහ අර්බුද ඇති විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

අධිකරණය ව්‍යවස්ථාදායකය හා විධායකය යන බල ක්ෂේත්‍ර තුනම එක් පුද්ගලයකු අතට පත් වීම අනතුරුදායක යයි ද ඔහු පෙන්වා දෙයි.

ඒකීය භාවය රැුක ගැනීමට අධික බලය සහිත ජනාධිපති ධුරයක් තිබිය යුතුය යන මතය බොරුවක් යැයි ද මන්ත්‍රීවරයා පවසයි.

මෙම සංශෝධනය සම්මත වූ පසු එය සම්මත කිරීමට සහාය දක්වන පිරිස ඉන් මුලින්ම බැට කන පිරිස වනු ඇතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කාල සීමාවන් වෙනස් කෙරේ

colombotoday

මහින්ද හොඳ නායකයෙක්.. සිරිසේන පක්ෂය විනාශ කළා : හිටපු ජනපතිනිය කියයි

colombotoday

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

colombotoday

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

colombotoday

රන්ජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම ගැටළු සහගතයි – වසන්ත සමරසිංහ

colombotoday

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday