Colombo Today Local News

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපක් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද(09) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Related posts

පාස්කු වාර්තාව සඟවන්න කාදිනල්තුමා ආණ්ඩුවට මුක්කු ගහනවා

Admin

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

රසායනික පොහොර ගෙන ඒම ගැන පලවන වාර්තා බොරු – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin

සියලුම ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ “පුරා කුටියක්”

colombotoday