Colombo Today Local News

දුර්ලභ පඬු කරඳ ගසේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර

ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති මහත් ආන්දෝලනයට ලක් වූ පඬු කරඳ හෙවත් කෲඩියා සෙලනිකා (Crudia Zeylanica) ශාකයේ පැළ රෝපණය කර සුදුසු පරිසරවලට හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

2012 රතු දත්ත ලැයිසේතුවට අනුව වඳවී ගිය ශාකයක් ලෙස සැලකූ මෙම ශාකයේ පැළ 20 ක් පේරාදෙණිය රාජකීය උද්‍යානයෙත් තවත් පැළ 06 ක් ගම්පහ, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙත් සංරක්ෂණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

colombotoday

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday

උදයංග වීරතුංගට ඇප

colombotoday