Colombo Today Local News

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින නියම කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් සඳහන් කලේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වෙනිදා සිට දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම් පත්‍ර භාර ගනු ලබන අවසන් දිනය අගෝස්තු මස 07 වෙනිදා දීර්ඝ කර ඇති බවයි මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේය.

Related posts

හම්බන්තොට වරාය අද සිටි වසර 2116 දක්වා චීනයටයි !

colombotoday

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday

තෙවරප්පෙරුම දෙවරක් නොසිතයි.. ඕඅයිසී ට මහ පාර මැද තිත්ත කතාවෙන් බැණ වදී (Video)

colombotoday

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රුසියානු සම්බාධකයක්‌. අවිආයුධ මිලට ගැනීමත් තහනම්.

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සති දෙකක් ඇතුළේ

colombotoday

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday