Colombo Today Local News

“අපේ ස්ථාවරයේ වෙනසක් නෑ.. ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් ඕනමයි” – TNA

tna sambandhan

ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාද සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කර චූදිතයන්ට දඩුවම් දිය යුතු බවට තමන් පෙර සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් සහනදායි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සහ ඇමෙරිකාව සමග ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරයන කතාවේ සත්‍යතාවක් නැතැයි ද එම පක්ෂය පවසයි.

Related posts

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

colombotoday

රවීගේ “ඔන් ගොයින් හොරකම්” හා බිරියගේ, දුවගේ ගුදම ගැන FCIDයට පැමිණිළි !

colombotoday

කොටි ජාලය දණින් වැට්ටවූ, සෙන්පති මානවඩු ගේ මැලේසියානු මෙහෙයුම

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday