Colombo Today Local News

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව ද විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් අද (19) පෙරවරුවේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධි වී තිබුණි.

Related posts

“ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

colombotoday

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් අත්අඩංගුවට

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන අමෙරිකාවේ අවධානය – ජූලි චන්ග් ගෙන් සැර ප්‍රකාශයක්

Admin

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

Admin

වංචා දූෂණ තොගයක් මාට්ටුයි.. කට හෙල්ලුවොත් ඩිලාන් හාන්සියි

colombotoday