Colombo Today Local News

ඉන්ධන නැති කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතී

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ විදුලි ජනන යන්ත්‍ර සදහා ඉන්ධන නොමැතිවීමෙන් එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් අද දිනයේ විදුලි කප්පාදු කිරීමක් සිදුනොවන බව විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

Related posts

නිවෙස් වලට පනින කුඩ්ඩා මාංචු පිටින් මුහුදට පැන පීනා යයි

Admin

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

බෝග වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කිරීමේ වැඩ පිළිවෙළක්

colombotoday

සන්ධානයේ “මහ ලේකම්” විශ්වා වර්ණපාල දිවියට සමුදෙයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday