Colombo Today Local News

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10%කින් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරන්නේ, දැඩි සත්කාර ඒකක ඇඳන් 70 න් 66ක්ම භාවිත කරමින් ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ඉලක්කගත කණ්ඩායම්වලින් 63%ක් බූස්ටර් එන්නත ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසන්නේ මහනුවර, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉහළ ප්‍රතිශතයක් ද බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවය.

Related posts

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

ප්‍රමිතියෙන් තොර පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කරයි

Admin

IOC ඉන්ධන මිලත් පහළට

colombotoday

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday