Colombo Today Local News

මාකොළ හෙරොයින් ජාවාරම්කරුවන් රුපියල් 350,000ක් සමග STF අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සහ රුපියල් 350,000කට අධික මුදල් සමග මාකොළ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එම සැකකරුවන් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සැකකරුවන් සතුව තිබූ ත්‍රිරෝද රථයක්ද පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති බවය.

ඔහු තවදුරටත් පැවසුවේ ඒ අනුව, සතියක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ 15ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.

Related posts

ඉසුරුපාය හෙට සිට යලි විවෘතයි

colombotoday

‘මේක මෛත්‍රීගේ නම්බුවත් බම්බුවට දාපු අයවැයක්’ – ගම්මන්පිල

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin