Colombo Today Local News

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

සිය නිවසේ බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (17)දින නියෝග කළේය.

ඒ එළඹෙන ඔක්තෝබර් මස 01 වනදා දක්වාය.

මේ අතර අදාළ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි ඔහුගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මුදාහැර තිබේ.

Related posts

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

colombotoday

දේශපාලඥයන්ට පාසල වැසෙයි

Admin

සාදින්නාවල නිවසක් නායයයි

Admin

සම්බුදු හිමිට අපහාස කෙරු තවුහිඩ් ජමාඩ් නීතිපති හමුවට

colombotoday

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

colombotoday

Starship මංගල ගමනේදීම පුපුරා යයි

Admin