Colombo Today Local News

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

64007844001_4897589295001_STILL-26-MMV888885-TDE

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්ව සිටින වැල්ලම්පිටිය, අඹගහ හංදිය ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය හා ආහාර නොමැතිකමින් දැඩි පීඩාවට පත්ව තිබේ.

සියයක පමණ පිරිසක් මෙසේ ගැටලුවකට පත්ව ඇත. ඔවුහු නිවාස වල උඩ තට්ටුවල රැඳී සිටිති. ප්‍රධාන මාර්ග ජලයෙන් තොර වුවත් අතුරු මාර්ග ජලයෙන් යටවී තිබේ. අතුරු මාර්ග පටුවීම හේතුවෙන් සහන යාත්‍රා වලට එම ප්‍ර දේශයන්ට ගමන් කළ නොහැකි තත්ත්වයක්ද මතුව තිබේ.

අඹගහ හංදිය ප්‍රදේශය තවමත් අඩි හතරක් පමණ ජලයෙන් යටව තිබේ. ප්‍රදේශය පුරාම දැඩි දුගඳක් හමයි. සෞඛ්‍ය සේවා තවමත් ක්‍රියාත්මකයි.

Related posts

සමගි ජන බලවේග ජන රැලියට අධිකරන නියෝග.

Admin

ගෝඨාට එරෙහි නඩුව මුක්තිය මත ඉවත දමන්න කැලිෆෝනියා අධිකරණයට ඉල්ලීමක්

colombotoday

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

colombotoday

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday

බිත්තරයක් 1000ට යනවා

Admin

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday