Colombo Today Local News

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණි පාලමට පහළින් සවිකර තිබූ වර්ණ සංඥා කේබල් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කේබල් සොරා ගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අදාළ කේබල් කොටස ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

එහි වටිනාකම රුපියල් 56,000 කි.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 42 සහ 48 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

colombotoday

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin