Colombo Today Local NewsUncategorized

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ඔස්සේ, ලබාගැනීමේ පහසුකම් සැලසීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැලසුම්කර තිබේ.

ඒ ඒ රටවල පිහිටි මෙරට ශ්‍රි ලංකා තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල හරහා එම කටයුතු සම්බන්ධීකරණය කරන බව රෙජිස්ටාර් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා පවසයි.

ඊට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය සමග සිදු කළ සාකච්ඡා ද මේ වනවිට අවසන් කර ඇතැයි, ද රෙජිස්ටාර් ජනරාල්වරයා සඳහන් කරයි.

Related posts

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday

නව වසරේ ඇමති මාරුව

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

“අණ නොතකා යන රියකට වෙඩි තබන්න පොලීසියට බෑ“ – පොලිස් කොමිසම කියයි

colombotoday

පාද යාත්‍රාවට පෙර බැසිල්, විමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday