Colombo Today Local News

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

මහර ගැටුමේ දී මියගිය 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ විද්වත් කමිටුව විසින් සැකසු රහස්‍ය වාර්තාව අද (16)දින මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී ඉන් සිව් දෙනෙක්ගේ දේහ භූමදාන කිරීමට ඉඩ දෙන්නේ ද යන්න පිළිබඳ තීරණය අද දහවල් දීමට නියමිත බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

එම ගැටුම හේතුවෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණි.

මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් කමිටුවක් මගින් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 8 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

Related posts

අනාගත ආහාර අර්බුදයට මුහුණ දෙන්න කොස් ගස් කැපිමේ බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි.

colombotoday

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

74 මවගේ පුතු 47 පෙම්වතාට පෙම නවතන්නැයි කියා කෑ පිහි පහරින් මරුට

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

Admin

රාජිත ට සිතාසි

colombotoday