තමන්ට මහ රජාණෝ යන නම දැම්මේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එතුමා තමාටමහා රජාණෝයයි කියන්න පටන් ගත් විට සාමාන්‍ය මිනිස්සුද එය කියන්නට පටන් ගත් බව රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බලංගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.