Colombo Today Local News

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

ranjan

වත්තල මාබෝල කළු ඇල දෙපස ඇවිදින මං තීරුව කඩා දැමීම වැරදි වැඩක් බවත් ඇමති ජෝන් අමරතුංග යහපාලනයට කැළලක් බවත් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාද අමරතුංග ඇමතිවරයාට දොස් පැවරූ බවත් ඔහු සදහන් කරයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඩිෆෙන්ඩර් සිද්ධියේදී ඒ පිළිබදව පක්ෂයෙන් විරෝධය දැක්වූවේ තමන් පමණක් බවත්, ජෝන් ඇමතිවරයා තම ද්‍රිස්ත්‍රික්කයේ නායකවා වුවත් ඔහු කළ වරදට, වැරදි යැයි කීමට තමන්ට කොන්දක් ඇති බවත් රංජන් රාමනායක මහතා පවසයි.

 

Related posts

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

colombotoday

එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේ

colombotoday

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

COVID-19 කුවේට් දේශයත් සලිත කරයි… වයිරසය ආසාදිතයන් තිදෙනෙක් හමුවෙයි !

colombotoday

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව සාක්ෂි දෙන්න ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සිතාසි නිකුත් කරයි

Admin