Colombo Today Local News

ඇයි ඔබ නිහඩ.. අපි සිංහල නිසාද? ජනපතිගෙන්, අගමැතිගෙන්, හිටපු ජනපතිගෙන් බෝගස්වැව වැසියන් වෙනුවෙන් හාමුදුරුවෝ කරන ඉල්ලීම

වව්නියාව දිස්ත්‍රික් මායිමේ බොගස්වැව ගම්මාන 18ක අසරණව සිටින පවුල් 3500ක ජනතාව වෙනුවෙන් බෝගස්වැව, සැලලිහිණිගම විහාරාධිපති හිමියන් ජනපතිගෙන්, අගමැතිගෙන්, හිටපු ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කරනු ලැබුවා, උන්වහන්සේ මෙලෙස අදහස් දක්වා සිටියේ ‘දිවි සරණ’ ව්‍යාපෘතිය යටතේ ඉකුත් 02න දා බොගස්වැව ජනතාව සදහා වියලි ආහාර සලාක ලබා දිමේ අවස්ථාවට එක්වෙමින්.

Related posts

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

colombotoday

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ ආණ්ඩුවට බෑ – හිටපු ජනපති

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

colombotoday