Colombo Today Local News

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

duminda dissanayake

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ක්‍රියා කිරීමේ චෝදනා කිහිපයක් හේතුවෙන් එම ඉල්ලීම සිදු කර ඇති බවයි.

මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ අදහස් පළ කළේය.

Related posts

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්

colombotoday

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday

ලියාපදිංචි නැති බෙහෙත් ලංකාව පුරා බෙදා හැරෙමින් තිබෙනවා – රාජිත සේනාරත්න කියයි

Admin

කඳාන මස් වෙළෙඳසැල් හිමියෙකුට වෙඩි තැබීම සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

51 වන මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

colombotoday