Colombo Today Local News

තමිලිනීගේ පොතෙන් සුදු කොඩි කතාව බොරු වෙයි.. කුපිත වූ ඩයස්පොරාව පොතේ පිටපත් විනාශ කරයි

tamilini 36

ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාව මුළුමනින්ම සාවද්‍ය එකක්‌ බව කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ (අභාවයට පත්) තමිලිනීගේ ග්‍රන්ථය නිසා තියුණු ලෙස හෙළදරව් වී ඇත. තමිලිනී සිය ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුමේ අවසාන සටනේ යුද්ධය මෙහෙයවීම ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනී සිදුකළ බවයි.

මෙම ග්‍රන්ථයෙහි සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කළ බව සඳහන් කර නැත. තමිලිනීගේ ග්‍රන්ථය නිසා කෝපයට පත්ව ඇති ඊළාම් ඩයස්‌පෝරාව එම ග්‍රන්ථයේ පිටපත් විනාශ කිරීමේ මෙහෙයුමක්‌ දියත් කර ඇත.

එම ග්‍රන්ථය යුරෝපයේ කිසිදු ද්‍රවිඩ පොත් සාප්පුවක අලෙවි කිරීම ද ඊළාම් ඩයස්‌පෝරාව තහනම් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

colombotoday

කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්

Admin

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

colombotoday

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday