Colombo Today Local News

මඩකලපුවේදී මුස්ලිම් දෙදෙනෙක් දෙමළ දැරියන් දෙදෙනෙක් පැහැරගෙන හවුලේ කෙළෙසයි.. නඩු නෑ.. මඩකලපුවේ දැන් එහෙමයි

madakalapu223

මඩකලපුව කිරාන් ප්‍රදේශයේ වයස අවුරුදු 13ක දැරියක් සහ වයස අවුරුදු 19ක තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මඩකලපුව ඕට්ටමාවඩි සහ වාලච්චේන යන ප්‍රදේශවලි නිතර කිරාන් ප්‍රදේශයට යන එන මුස්ලිම් තරුණයන් දෙදෙනෙකු විසින් එම දෙමළ දැරිය සහ තරුණිය වෑන් රථයකින් පැහැරගෙන ගොස් මෙසේ අතවරයට ලක්කර නැවත කිරාන් ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇත. ඔවුන් දෙදෙනාගේම ශරීරය පුරා තුවලා දක්නට ලැබුණු බැවින් දෙදෙනාම රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කරන නැති බවයි වාර්තා වන්නේ.

මඩකලපුව කිරාන් ප්‍රදේශයේ බහුතරයක් වාසය කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් බලහත්කාරයෙන් බදවාගෙන යුද්ධයේදී මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ය. එලෙස සැමියන් මියගිය දමිළ ජාතික කාන්තවන් විශාල ප්‍රමාණයක් එහි වෙසන බවත් එම කාන්තාවන් සමග අනියම් සබදතා පැවැත්වීම සදහා ඔට්ටමාවඩි සහ වාලච්චේන ප්‍රදේශවලින් මුස්ලිම් ජාතිකයන් නිතරම පැමිණෙන බවද එම පවුල්වල දරුන් ඔවුන් අතින් අතවරයට ලක්වන සිද්ධීන්ද නිතරම දැනගැනීමට ලැබෙන බවත් දැන් එය සාමාන්‍ය දෙයක් වී ඇති බවද ප්‍රදේශවාසීන් සදහන් කරනවා.

එලෙස හිරිහැරයට ලක්වන එම පවුල් වෙනුවෙන් පෙනී සිටීමට පිරිමින් නොමැති බැවින් සහ මුස්ලිම් ජාතික පිරිස්වල තර්ජණවලට බියෙන් ඔවුන්ට සිදුවන අසාධාරණකම් වලට එරෙහිව නීතියේ පිළිසරණ පැතීමට පවා නොහැකිව අසරණව සිටින බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදී කණ්ඩායම් “රජයේ සිංහල හමුදාවෙන් දෙමළ තරුණියන් බේරා ගැනීමට ආයුධ අතට ගතයුතු” යැයි පවසමින් පසුගිය සමයේ හමුදාවට එරෙහිව ද්‍රවිඩ ජනතාව කුලප්පු කළ අතර එම ප්‍රකාශ දැන් ඔවුන්ටම පාරාවළලක්ව තිබෙන බවත් දැන් ඇත්තටම සිදුව තිබෙන්නේ “මුස්ලිම් ජාතිකයන්ගෙන් දෙමළ තරුණියන් බේරාගැනීමට ආයුධ අතට ගන්නැයී” කීමට බවත් කිරාන් හී දමිළ මහතෙකු අප සමග අදහස් දක්වමින් කියා සිටියා.

Related posts

සාගලට පුන්නක්කු බාල්දියක් ලැබෙයි

Admin

රිෂාඩ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

Admin

මුස්ලිම් ඇමතිලා පෝළිමේ ගිංතොටට.. සිංහලයන් වෙනුවෙන් එක දේශපාලකයෙක් නෑ.. (Photo)

colombotoday

කොවිඩ් නිව්මොනියාවෙන් කල්මුනේ රෝහලේ වෛද්‍යවරියකගේ මව මියයයි. වංගුවක් ගසා භුමිදානයට අර අඳියි. මිනිය දින 4ක් මෝචරියේ.

colombotoday

ගංවතුරෙන් අවතැන්වූවන්ට චංගුමීගෙන් ලක්ෂ 75ක ආධාරයක් !

colombotoday