මැතිවරණයෙන් පරාජය වී ගෙදර ගිය හිටපු රාජ්ය නායකයාට හමුදා ආරක්ෂාව දුන් ලෝකයේ එකම ජනපති තමන් බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යොදා ඇති හමුදා ආරක්ෂාව සම්බන්ධයෙන් බිබිල ප්රදේශයේ පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළ කර සිටියේය.
previous post