Colombo Today Local News

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් විරු අභිමන නමින් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම අද සිදුකිරීමට නියමිතව ඇත.

ඒ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදියි.

නිවාස ඉදිකර ගැනීම වෙනුවෙනුයි මෙම ණය මුදල පිරිනැමෙනු ඇත.

Related posts

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

colombotoday

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට ?

colombotoday